ප්‍රේමය පුඡණීයද ? ඔවු . එය පුඡනීය බවට පත්වන්නේ අති උත්කෘෂ්ට මිනිසුන්ගෙනි

0
50

ඔස්ට්‍රේලියාවෙි පතල් ඉංඡිනේරුවරියක හා මළල ක්‍රීඩිකාවකද වන ටියුරියා පිටි Turia Pitt 2011 සැප්තැමිබර් 02 දින , කිමිබර්ලිහිදී මිටර් 100 තරගය අතරතුර ඇතිවු හදිසි ගින්නකට අසුවී දැවී ගියාය. ඒ සමග තරග වැදුණු කේටි සැන්ඩර්සන්ද එකී ගින්නට මැදිවී තිබිණි. දෙදෙනාම බරපතල පිලිස්සුමි තුවාල ලැබ රෝහල් ගත කර ඇති අතර දෙදෙනාගේම ශරීරයන් 80% ක් භයානක ලෙස පිලිස්සී තිබිණි.

එවිට ටියුරියා පිටිගේ වයස අවුරැදු 24 කි. ටියුරියාට ඒ වන විටත් පෙමිවතෙක් සිටි අතර හේ පොලිස් නිළධෘරියෙකු වු මයිකල් හෝස්කින්ය. ඔවුනගේ ප්‍රේමය පාසැල් කාලය දක්වා පැරණිය. අතිශය රූමත් ටියුරියා දැන් පිලිස්සුමි කැලැල් ගහන යුවතියකි. සෑම රාත්‍රියකම ඔහු ටියුරියා සුවපත් වෙන තුරැ ඇගේ ඇද අසල සිට ඇයට උපස්ථාන කල බව පැවසේ. තවත් අවුරුද්දකට පසු මෙි හිතුවක්කාර ටියුරියා පිටි නැවත මළල ක්‍රීඩා ක්ෂේත්‍රයට අවතීර්න වන විට. තවමත් ඇය හැර නොගිය පොලිස් පෙමිවතා ඇය පිටුපසය.

තවත් වසර දෙකකට පසුව එනමි 2014 දී ටියුරියා පිටි වසරේ කාන්තාව ලෙස නිවිසවුත් වෙිල්ස් ප්‍රීමියර් කුසලානය දිනා ගත්තාය. ඔයා මාව අත අරින්න කියද්දීත් ඒ වනවිටත් මයිකල් හෝස්කින් ඇය පිටුපසය. එහෙත් ඔහු මෙි හිතුවක්කාර කෙල්ලගේ වචන තඹෙිකට මායිමි නොකෙලේය..
පසුව ටියුරියා පිටිගේ වචනවලින් මෙි ‘‘ ඇදහිය නොහැකි ‘‘ මිනිසා සමග 2015 ඡුලි 01 ඇය විවාහ විය.

2016 දී ඔස්ට්‍රෙිලියා රඡය ටියුරියාව නවසීලන්තයේ තානාපතිවරිය බවට පත් කලේය.
2017 දෙසැමිබරයේදි ඒ පුඡණිය ප්‍රෙමයේ ප්‍රථම දරැවා බිහිවිය. ඔවුහු ඒ පිරිමි දරැවාට හකාවායි හෝස්කින් යනුවෙන් නමි තැබුවෝය.

 

upali jayasinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here