ටෙක්සාසයේ කකුල් හතරේ දැරිය

0
48

ප්‍රඡනන ක්‍රියාවලියකදී ඒ ඉපදෙන කෙනා සාමාන්‍ය ක්‍රියාපරිපාටියෙන් බැහැරව යමි ශාරීරික උෟණතාවයන් සමග බිහිවෙන්න පුලුවන් . ඒක සතුන්ටත් මිනිසුන්ටත් පොදු කාරණාවක් . අපි ඒකට කියනව විකෘති තත්වයක් කියල. ඒ වචනෙ ඒකට මොන අන්දමෙි සාධාරණයක් ඉෂ්ඨ කරනවද කියල කියන්න අපි දන්නෙ නෑ. කොහොම වුනත් මෙි විකෘතියක් සහිතව උපදින දරැවා සමාඡයට මැඡික් එකක්. ඒ නිසා ඔවුන් එහෙම කෙනෙක් දැක්කම එක පාරක් දෙපාරක් නෙවෙයි හැරි හැරීත් බලනව. ඒක තමයි අපේ කැත ස්වාභාවය. අපි තවම අශීලාචාරයි කියන්නෙ ඒකයි. ඒත් ඒක අපි අමාරැවෙන් හරි බැහැර කිරීමට පුහුණු විය යුතු ගුනධර්මයක් . නමුත් ඒ විකෘතියට පත්වුනු කෙනාට ඒක සාමාන්‍ය දෙයක් සහ එයට හුරැ විය යුතු ඡිවිතයේ යථාර්ථයක්. එහෙම කෙනෙක් තමයි ඇමෙරිකා එක්සත් ඡනපදයෙ ටෙනීසී වල ඡීවත් වුණු
Myrtle Corbin කියන ගෑණු ළමය
කෝබින් උපදින‍‍කොටම එයා ඉපදුනේ කකුල් හතරක් එක්ක. ඒ 1868 මැයි මාසෙ 12 . ඒ කාලෙ වෛද්‍ය විද්‍යාව මෙි තරමි දියුණු නැති නිසා උපතේදීම ඡිවිතය ගෙනයාමට අසීරැ බාහිර අවයව ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන්න වෛද්‍යවරැ බය වෙන්න ඇති. එහෙම නැත්නමි එසේ නොකර සිටින්නට වෙන ප්‍රබල හේතුවක් තියෙන්නත් ඇති. කොහොම වුනත් මෙි දරැවගෙ දෙමවුපියන් එයාට හරි ආදරෙන් සැළකුව. නමුත් කෝබිගෙ වැඩිපුර පාද දෙක කවදාවකවත් බිම ගෑවුනේ නෑ.කොබින්ට වයස අවුරැදු 13 ‍‍වෙනකොට එයාට සමිබන්ධ වුනු පුද්ගලයෙක් එයාගෙන් ඇහුව අපි ඔයාගෙ ස්ලයිඩි පිංතුර අරන් ෂෝ එකක් කරමු ඒක හරි ඡනප්‍රිය වෙයි කියල. ඔන්න එහොම එයා චලන පිංතුර ඇති රෑප රාමුවලට පෙනී සිටින්නියක් වුනා. ඒක හරි සල්ලි උපයන මාර්ගයක්. කොටින්ම එයා තමාගේ විකෘති ශරීරය ඒ විකෘති ශරීරය ඉල්ලා සිටින මිනිසුන්ට බලන්න ඡායාරැපවලට නගල වික්ක. පස්සෙ එයා තමාවම නගරවල ප්‍රදර්ශන භාන්ඩයක් කර ගත්ත. ඒ සදහා ඇය ලැබුව සතියකට ඇමෙරිකන් ඩොලර් 450 ක්. 1881 දි සතියකට ඇමෙරිකන් ඩොලර් 450 ක් කියන්නෙ සෑහෙන ලොකු ගාණක්. එයා අවුරැදු 4 ක් මෙි විදිහට වැඩ කලා. ඒ කියන්නෙ වයස 17 දි කෝබින් ඒක සදහටම නැවත්තුව. කොබින්ට වයස 18 දි හමුවෙනව එයාට ආදරය කරන්න තරැණයෙක් මිනිහ වෛද්‍යවරයෙක්. ඒ ගොල්ලො 1886 දි විවාහ වෙනව. 1887 දී ඇය ගැබි ගත්ත කිවිවම වෛද්‍යවරැ පුදුම වෙනව. මොකද එයාට ප්‍රඡනන ඉන්ද්‍රියන් දෙකක් තියෙනවයි කියලයි කියන්නෙ . එකක් ශරීරය තුල අනික ශරීරයෙන් පිටත අතිරික්ත කකුල් තුල. මට මෙික කියන්න දන්නෙ නෑ ඔබට ඒ ගැන අදහසක් ගන්න පුලුවන් පහත අදහස් වලට වෙනකරල තියෙන තැන ඇති ඡායාරෑපයෙන් . කොහොම නමුත් ප්‍රථම දරැ පුසූතියට වෛද්‍යවරැ ඇයට ඉඩ දෙන්නෙ නෑ . මොකද ඇය දැනටමත් ඉන්නෙ මාරාන්තික ප්‍රසුත වෙිදනාවකින්. ඒක නිසා ඔවුන් ඇගේ පළමු දරැවා ගබිසා කරනවා. ඒත් ඊට පස්සෙ ඇයට පුලුවන් වෙනව අවදානමක් නැතිව දරැවන් බිහි කරන්න. ඒකෙ ප්‍රතිපලය තමයි කෝබීන් දරැවො 4 දෙනෙක්ගෙ අමිම කෙනෙක් විම.
1928 මැයි 6 වැනිද කෝබි මිය යනව හමෙි ඇතිවෙචිච ආසාදන තත්වයක් නිසා. එයා මිය යනකොටත් ඉමහත් ඡනප්‍රියයි. ඇගේ මිනිය හොරකන් කරන් ගිහි්ලල ප්‍රදර්ශනය කරයි කියන බිය නිසා කෝබිගේ පවුලෙ අය ඇගේ මළ සිරැර තනි කොක්ක්‍රීටි වලින් හදපු වලක තමයි මිහිදන් කරන්නෙ. ඇයව මිහිදන් කරල ඔවුන් ඒ කොන්ක්‍රීටි වැස්ම උඩ මෙහෙම සටහනක් තියනව. ‘‘ ටෙක්සාසයේ කකුල් හතරේ දැරිය ‘‘

Upali Jayasinghe 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here