Sad story of Laika , ලයිකා ගේ දුක්මුසු ජීවිත කතාව

0
113

අවරුදු 61 කලින් එනම් 1957, නොවැම්බර් මස තුන් වෙනිදා සෝවියට් දේශය විසින් පළමු ජීවියා අබයවකාශ ගත කළා , ඒ ලයිකා නම් ඌ දෙමුහුන් බැල්ලියෙකි , සෝවියට් අබයවකාශ වැඩසටහනට පෙර ලයිකා යනු නිවහනක් නොමැතිව සිටි වීධි සුනකයෙකි , ඇය සොයා ගනු ලැබුවේ මොස්කව් වීදිවල දඩාවතේ යමින් සිටියදීය , ඇය අජටාගාෂගමියෙක් ලෙස තෝරා ගැනීමට හේතු ඌයේ ශරීර ප්‍රමාණය කුඩා වීමත් , ඉතා නීරෝගී වීමත් හා මිනිසුන් සමග ඉතා හිතවත් හා හීලා වීමත් නිසාය , ලයිකා ගුවන් ගත කරනුයේ ස්පූට්නික් 2 නම් ඌ චන්ද්‍රිකා රොකට්ටුවක් මගිනි , එය මොස්කව් වේලාවෙන් උදෑසන 5.30 ගුවන් ගත විය .

මෙම පර්යේෂණයේ අරමුණ ඌයෙ ජීවියෙක් හට ශුන්‍ය ගුරුත්වය යටතේ කොපමණ වෙලාවක් ජීවත් විය හැකිද සොයා බැලීමය , යානය තුල capsule එක නැවත පෘතුවියට ගෙන්වා ගැනීමට හැකි ලෙස සකස් කර නොතිබූ නිසා මෙය සිය දිවි නසා ගැනීමේ මෙහෙයුමක් ලෙස හැදින්විය හැක , නමුත් ලයිකා නම් ඌ අසරණ සත්වය මේ කිසිවක් දන සිටියේ නැත , තමන් ආදරය ගව්රව කල මිනිසාගේ තවත් එක පර්යේෂණ ගොදුරක් බව ඇය දන සිටියේ නැත .

රොකට්ටුව ගුවන් ගත වී පෘතුවි කක්ෂයේ නම වන වටය යද්දී හදිසියේම සිසිලන පද්දතියේ ඇති වන බිද වැටීමක් නිසා යානය තුල උෂ්ණත්වය 40 c දක්වා වැඩි විය , සෝවියට් පර්යේෂකයන් බලාපොරොත්තු ඌයෙ ලයිකා දින 8-10 අතර ජීවත් වෙයි කියා උවත් අධික උෂ්ණත්වය නිසා විජලනයට හා මානසික ආතතියට පත් වී පැය කිහිපයක තුල ඇය මිය යනවා , මෙය ඉතා වේදනාත්මක මරණයකි , ලයිකා ගුවන් ගත උණු යානය පෘතුවිය වටා 2570 වාරයක් ගමන් කොට 1958 අප්‍රියල් 4 වෙනිදා පෘතුවි වායු ගෝලයට ඇතුළු වී ගිනි ගෙන විනාස වෙනවා , යානයේ විනාස උණු කොටස් පරීක්ෂා කලත් ලයිකා ගැන කිසි හෝඩුවාවක් නොලැබුණි , ඊට අවරුදු හතරකට පමණ පසු එනම් 1961 අප්‍රියෙල් 12 වෙනිදා යුරි ගගාරින අබයවකාශ ගත ඌ පළමු මිනිසා ලෙස ඉතිහාස ගත වෙනවා , ඒ vostok 1 rocket එක මගිනි , ඔහුගේ ජීවිතයද බේරෙන්නේද හාස්කමකිනි, මානව ඉතිහාසය තුල සත්වයෙක් යොදාගෙන සිදු කල අමානුෂිකම පර්යේෂණයක් ලෙස ලයිකාගේ කතාව ඉතිහාස ගත වී අවසානය , ඇය සිහි වීමට පසු කාලීනව ගීත හා cartoon පවා නිර්මාණය විය , සමරු මුද්දර පවා නිකුත් විය , 2017 නොවැම්බර් තුන් වෙනිදා vostock 2 මෙහෙයුමට අවරුදු 60 පිරුණු දා ලයිකා සිහි වීමට මොස්කව් නුවර පිළිමයක් විවුර්ත කරන ලදී , නමුත් මේ කිසිවක් මිනිසා විසින් ඇයට සිදු කල අපරාදයට හිලව් කල නොහැකි බව මතක තබා ගන්න , නමුත් පසුව ලයිකගේ හොදම මිතුරු සුනකයන් වන බෙල්කා සහ ස්ට්‍රෙල්කා අබයවකාශ ගත කොට නැවත පෘතුවියට ගෙනාවා ගැනීමට සෝවියට් පර්යේෂකයන් සමත් වෙනවා , එහි අරමුණ ඌයෙ යුරි ගගාරින් අබයවකාශ ගත කොට පෘතුවි වායු ගෝලයට නැවත පිවිසීමේදී ජීවීන්ට සිදු වන බලපෑම අද්‍යනය කිරීම විය , මිනිසාගේ ආත්මාර්ථකාමී හා නිමක් නොමැති ආශාවන් හමුවේ සිය ජීවිතය පූජා කල අහිංසක සතුන් කෝටි ගණනක් අතරින් ලයිකා යනු එක් ජීවියෙක් උවත් මින් අප හට ඉගෙන ගත හැකි පාඩම නම් , ” මිනිසා තරම් දරුණු හා අනුකම්පා රහිත සත්වයෙක් මේ ලෝකය තුල මෙතෙක් පහල වී නැති බවයි ”

 

Asiri Priyanga

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here