කාටුන් ලොව හැඩකල ,Bugs Bunny , Tom And Jerry නිර්මාතෘ රහසේම සමුගනි !

0
245

ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රිය වූ Bugs Bunny කාටූන් නිර්මාණයේ සජීවිකරණ සිනමා ශිල්පී ඇමෙරිකානු ජාතික Bob Givens මියගොස් තිබෙනවා.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 99ක්.

Bob Given විසින් නිර්මාණය කළ සෙසු කාටූන් වන්නේ ලෝක ප්‍රසිද්ධ වූ Tom & Jerry , Donald Duck, Snow White, Daffy Duck,

මේ ඔස්සේ සජීවීකරණ සිනමා කර්මාන්තය තුළ ඔහු ප්‍රසිද්ධියට පත්වූවා.

ඔහු දෙවන ලෝක යුද සමයේ ඇමරිකානු හමුදාව වෙනුවෙන් සේවයේ නිරත වීමද විශේෂත්වයක්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here