ලෝ ප්‍රසිද්ධ ධනවතුන් බිහිකළ විශ්වවිද්‍යාල

0
132

🏠ඔබේ පාසලට එහෙමත් නැතිනම් ඔබේ විශ්ව විද්‍යාලයට ඔබගේ ජිවිතයට නව ආරම්භයක් වගේම කැපී පෙනෙන වෙනස්කම් රාශියක් ඇති කරන්නත් පුළුවන්.

🏠 ඉතින් ඒ වගේ වෙනස් කම් ඇති කරමින් ලෝකයේ සුපිරි ධනවතුන් බිහිකළ සරසවි කිහිපයක් තමයි මේ තියෙන්නේ.

Harvard University


🌼 හාවඩ් විශ්ව විද්‍යාලය කියන්නේ ලෝකයේ ලොකුම ධනවතා ලෙස සැලකෙන Microsoft නිර්මාතෘ Bill Gates මහතා සහ Facebook නිර්මාතෘ Zukerberg සිය අධ්‍යාපනය හැදෑරු ස්ථානයයි.

UPenn(University of Pennsylvania)

🌼 මුළු ලෝකයේම තියෙන Business Schools එහෙම නැතිනම් ව්‍යාපාර අධ්‍යනය සඳහා ඉදිරියෙන්ම සිටින පාසලක් ලෙස හඳුන්වන්න පුළුවන්.

🌼මේ පාසලෙන් ඉගෙනුම ලබා මේ වනවිට ලෝකයේ ධනවතෙක් ලෙස ජිවත් වන පුද්ගලයෙක් වන ඔහු Donald Trump ( ඩොනල්ඩ් ට්‍රම්ප්). ඔහු ඇමෙරිකාවේ ප්‍රසිද්ධ චරිතයක් වගේම වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරයා යි.

MIT(Massachusetts Institute of Technology)


🏠 මේ පාසල ගැන එතරම් දන්නේ නැතුව ඇති. ඒ වුනාට මේ පාසලෙන් ඉගෙනුම ලබාගෙන ගිය සිසුන් තමයි Dropbox, Hewlett-Packard වැනි සමාගම් ආරම්භ තිබෙන්නේ.

Stanford University

🏠 ඇමෙරිකාවේ සිලිකන් නිම්නය (Silicon Valley) කියන්නේ තාක්ෂණය අතින් ඉහලටම ගොස් සිටින සමාගම් රාශියක් සහිත ප්‍රදේශයක්.

🏠 මේ ප්‍රදේශයේ බොහෝ තාක්ෂණික මෙවලම් කෙරෙනවා. ඒ වගේම Apple , Google වැනි සමාගම් පිහිටා තියෙන්නෙත් මේ ප්‍රදේශයේ.

🏠 මේ ප්‍රදේශයේ තියන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් තමයි Google සමාගම නිර්මාණය කල Larry Page සහ Sergey Brin කියන දෙදෙනා අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ.

🏠 අද ඔවුන් ලෝකයේ ජිවත් වන සුපිරි ධනවතුන් දෙදෙනෙක්.

University of Chicago


🏠Larry Ellison කියන්නේ මේ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අයෙක්. ඔහු අධ්‍යාපනය අතර මග නතර කලත් Oracle සමාගම නිර්මාණය කිරීමෙන් ඩොලර් බිලියන 43ක වත්කමක් ඉපයීමට සමත් වුණා.

University of Virginia


🏠මේ විශ්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලබා පසුව ධනවතුන් බවට පත් වූ පුද්ගලයන් අතර Pepsi සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here