පිනි මුවන් පවා ගල් ගැසෙනා, ලොව සීතලම නගරය

0
257

❄️ මෙය පිහිටා ඇත්තේ රුසියාවේ නැගෙනහිර කලාපයේ.එම නගරයේ නම Oymyakon ය.

❄️ජනගහනය 500 දෙනෙකු වන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 90කි.

❄️කිසිදු ශාකයක් නොවැඩෙන අතර පිනිමුවන් සහ අශ්වයන්ගේ මාංශ ආහාරයට ගනී.

❄️අධික සීතල නිසා රථවාහන දවස පුරා ක්‍රියාකරවා තබන මෙම මිනිසුන්, රථවාහන අක්‍රිය කිරීමට බියවන්නේ නැවත පණගැන්වීමට නොහැකි වෙතැයි යන සැකයෙනි.

❄️කොයි තරම් කටුක දේශගුණයක් උවද මෙම මිනිසුන් එය තම ජීවිතය කොට ඉතා හොදින් කල් ගත කරනවා.

❄️ පහතින් දැක්වෙන්නේ , රුසියාවේ Oymyaakon නමින් හැඳින්වෙන, ලොව සීතලම නගරයේ ජායාරූප කිහිපයකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here