2018, නීල හරිත අයවැයෙන් ජනතාවට සහන රැසක්

0
147

📈 2018 වසර සඳහා වන අයවැය යෝජනාවලිය එනම් නීල හරිත අයවැය ඊයේ දිනයේ දි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. නීල හරිත තේමාව යටතේ ,

👉විද්‍යුත් මෝටර් රථ රුපියල් ලක්ෂ 10 කින් අඩු කිරීමත්

👉අධි සුඛෝපභෝගි වාහන බද්ද ලක්ෂ 25 කින් වැඩි කිරීමටත්

තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

එමෙන්ම,

👉ත්‍රිරෝද රථ ආනයන බද්ද රුපියල් 50,000 කින් ඉහළ දැමීමටයි මෙවර අයවැයෙන් තීරණය කරනු ලැබුවා.

👉ජංගම දුරකථන කුළුණු සදහා නව බද්දක් ද පැනවීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

මේ අතර,

👉යතුරුපැදි, මගී බස් රථ සහ මෝටර් රථ සදහා නව කාබන් බද්දක් ද හදුන්වාදීමට  පියවර ගෙන තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ , නීල හරිත අයවැයෙන් ප්‍රකාශ කරන ලද එවැනිම වු පියවරයන් කිහිපයකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here