අවුරුදු 15 ළමෙකුගේ ජායාරූප ගැනිමේ අපුරු හැකියාව

2
189

🌼ඩේවිඩ් කියන්නේ අවුරුදු 10දී ඡායාරූපකරණයට යොමුවුණු කෙනෙක්.

🌼ඔහුගේ ආශාව වූයේ කැමරා කාචය තුලින් ලෝකය දකින්නටයි. ඔහු මේ සඳහා අපූරු සම්මානයක් දිනාගත්තා. ඒ තමයි 2014 වසරේ EyeEM ඡායාරූප ශිල්පියාට හිමි ත්‍යාගය දිනාගැනීම.

🌼 ඔහු මේ සම්මානය දිනාගත්තේ තවත් තරඟකරුවන් 150 000ක් අතරින් වීම විශේෂත්වයක්.

🌼 තාම ඔහුගේ වයස අවුරුදු 15 යි. හිතලා බලන්නකෝ තවත් අවුරුදු 5කින් විතර මොහු මොනවගේ ඡායාරූප ලබාගනී ද කියලා.

🌼 මේ තියෙන්නේ ඔහු ලබාගෙන තියන අපූරු ඡායාරූප කිහිපයක්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

🌼 අපි අතරත් මේවගේ දක්ෂතා තියන තරුණ පිරිස් ඉන්නවා කියලා අපි දන්නවා. ඔයගොල්ලොන්ගේ ජිවිතේ ආස දේවල් තියනවා නම් ඒ සිහින් සැබෑ කරගන්න පසුබට වෙන්න එපා.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here