යාළුවන්ට කියලා ෆොටෝ ෆන්න අය පරිස්සමෙන්

0
129

❤️ යාළුවෝ කෙසේ වෙතත් හොඳම යාළුවෝ කියන්නේ කොයිවෙලාවෙ හරි අපිට බාල්දියක් පෙරලන්න ඉන්න අමුතුම ජීවින් කොට්ඨාශයක් . 😂 මෙයාලගෙන් පරිස්සම් කරගන්න ඕන මොනවද කියලා දැනටමත් ඔයාලා දන්නවා ඇති නේහ්. විශේෂයෙන්ම ෆේස්බුක් පාස්වඩ් එක, මීට අවුරුදු ගානකට කලින් ගත්ත ෆොටෝස් වගේ දේවල් නම් අහු නොවි තියා ගන්න එක ඔයාගේ ආත්ම ගෞරවයට ගොඩක් හොඳයි. 😂

❤️ මේ කියන්න යන්නේ , ඒ වගේම යාළුවෝ සෙට් එකක් ගැනයි. ඉතිං, මෙයාලා නිවාඩුවට ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කර ගන්නවා. මේ අතරින් එක යාළුවෙක් තමයි මේ හැමෝගෙම ෆොටෝ ගන්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙන්නේ. මොකද එයාට තමයි DSLR එකක් තිබුනේ. 😂

❤️ ඔන්න කොහොම හරි කට්ටිය ට්‍රිප් එක ගිහින් හොඳට සතුටු වෙලා ආවා. ඊට පස්සේ තමයි නියම වැඩේ වෙන්නේ. ට්‍රිප් එකේ ෆොටෝ ටික දැක්කාම කට්ටියම දෙලොව රත් වෙනවා . 😂 ඔයාලට මොකද හිතෙන්නේ , යාළුවා හොඳට ෆොටෝ ටික අරගෙන, ලස්සනට එඩිට් කරලා ඇතිද? බලන්නකෝ මේ ෆොටෝ සෙට් එක.මේක බලලා තමන්ගේ හොඳම යාළුවා ගැන තියෙන විශ්වාසය නම් නැති කර ගන්න එපා හොඳේ. 😂

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here