Game Of Thrones ලේන් Version

0
258

🐿 මේ කියන්න යන්නේ, හරි අපූරු වැඩක් ගැනයි. ඔයාලා හැමෝම දන්නවා නේහ් Game Of Thrones කියන්නේ, අපි කා අතරත් ජනප්‍රිය Tv Series එකක් කියලා . ඉතිං මේ series එකට පිස්සු වැටුනා කියන්නේ ,  අවට ඉන්න හැමෝමවත් පෙන්නේ, Series ඒකේ ඉන්න චරිත වගේ.

🐿 එහේම උන සිද්දියක් ගැනයි මේ කියන්න යන්නේ. මේ අයිතිකාරයා අපි ටොම් කියලා හදුන්වමුකෝ. ටොම් වෘත්තියක් විදියට කරන්නේ Photography. එයාට ඉන්නවා, ලස්සන රතු ලේන්නු දෙන්නෙක් . දවසක් මෙයාට හිතෙනවා මේ ලේන්නු දෙන්නව Game Of Thrones Series එකේ චරිත වලට අන්දවලා එක එක විදියේ ෆෝටෝස් ගන්න.

🐿 පුදුමේ කියන්නේ ටොමි මේ එක ෆෝටෝ එකක්වත් Photoshop කරලා නැහැ. මේකට යොදාගෙන තියෙන්නේ වයර් කෑලි, බකට්, සහ ඔය එක එක වර්ගයේ කෑම ජාතී ටිකක් විතරයි . ඔයාලා දන්නවා ද , මේ ලේන් පැටවුන්ගේ අපූරු  වැඩේ මේ වෙද්දි සඟරා 40ක විතර පලවෙලා තියෙනවා . රටවල් 60ක් මේ ගැන කථා බහා කරලා තියෙනවා.

🐿 දැන් මේ ලේන් පැටව් හරි ජනප්‍රියයි වගේම, එයාලගේ රූප තියෙන පෝස්ට් කාඩ්, කැලැන්ඩර් එහෙමත් නිර්මාණය කරලා වෙළෙඳපොළේ තියෙනවලු. අන්න ඒ ගැනයි මේ ලිපිය. බලන්නකෝ,  මේ ලේන්නු දෙන්නා ඒ වැඩේ කොච්චර හොඳට කරලා තියෙනවා ද කියලා .

01.Practice

02.The Queen

03.Dragon Flight

04.White Walker

05.Returning Home

06.Dragon Feeding

07.Invasion

08.Shooting A Dragon

09.Battle With Dragons

10.Battle With The Dead

11.Riding A Dragon

12.Castle Siege

13.Dragon Breeding

14.Ruins

15.Arrives At Winterfell

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here